Saturday, July 7, 2012

යමක වග්ගය - 04.ධම්ම පදය - Dhamma padhaya

යමක වග්ග - Yamaka wagga
04 ගාථාව
අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති
වේරං තේසූපසම්මති

04 ගාථාව සිංහල තේරුම
අසුවලා මට බැන්නේ ය, මට ගැසුවේය,
මා පැරද වූයේ ය, මා සතු දේ පැහැර ගත්තේ ය,
යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධ
නො බදිද්ද ඔවුන්ගේ වෛරය සංසිදේ.

No comments:

Post a Comment