02 ගාථාව
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨේන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති
ඡායාව අනපායිනි
02 සිංහල තේරුම
චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට
සිත පෙරටු ය. ඒ ගති සිත ම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝය.
සිතින් ම උපදින්නෝ ය. ඒ නිසා යමෙක් හොද - පහන් -
සිතින් යමක් කියයි නම්, කරයි නම්, සිරුර නොහැර යන
සෙවනැල්ල මෙන් ඔහු පසු පස්සේ සැපය ලුහු බදී.
No comments:
Post a Comment