බෞද්ධයාගේ අත්පොත
ධම්ම පදය - Dhamma padhaya
1 යමක වග්ගෝ පඨමෝ -Yamaka wagga
ගාථාව..
01
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති
වක්කංව වහතෝ පදං
සිංහල තේරුම..
01
චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගති වලට
සිත පෙරටුය.එ ගති සිත ම ශ්‍රෙෂ්ඨ කොට පවතින්නෝ ය.
සිතින් ම උපදින්නෝ ය. ඒ නිසා යමෙක් නරක-කිලිටි-සිතින්
යමක් කියයි නම්, කරයි නම්, කරත්තය අදිනා ගොනාගේ
පය අනුව රෝදය යන්නාක් මෙන් , ඔහු පසු පස්සේ දුක
ලුහු බදි.
No comments:
Post a Comment