07. ගාථාව
සුභානුපස්සිං විහරන්තං
ඉන්ද්‍රියේසු අසංවුතං
භෝජනම්හි අමත්තඤ්ඤුං
කුසීතං හීන වීරියං
තං වේ පසහති මාරෝ
වාතෝ රුක්ඛං ව දුබ්බලං
07. සිංහල තේරුම
යමෙක් රූපාදි අරමුණු ශුභ වශයෙන් ගනිමින් ඉන්ද්‍රිය සංවරයකුත්
නැති ව කෑමෙහි පමණකුත් නො දැන. මැළිව,වීර්‍ය්‍යයෙන් හීන ව වෙසේ ද,
මාරයා හෙවත් මරණය ඔහුට පහර දෙන්නේ වාතය දුබල ගසකට පහර
දෙන්නාක් මෙනි.
No comments:
Post a Comment