Monday, February 18, 2013

අප්පමාද වග්ග

අප්පමාද වග්ග 11 ගාථාව

අප්පමාදරතෝ භික්ඛූ
පමාදේ භයදස්සි වා
සංයෝජනං අණුං ථුලං
ඩහං අග්ගිව ගච්ඡති

සිංහල තේරුම

ප්‍රමාදයෙහි භය දක්නාවූ, අප්‍රමාදයෙහි ඇලුනාවු,භික්ෂුන් වහන්සේ ගින්නක් කුදු මහත් දර දවන්නාක් මෙන්  කුදු මහත් සංයෝජන දවමින් නිවනට යයි.


No comments:

Post a Comment