Sunday, February 17, 2013

අසංඛත

අසංඛත
නිවන හැදින්වීම  සදහා‍ ෙයෙදන තවත් වචනයකි.හේතු ප්‍රත්‍ය බලයෙන් සකස් නොවු යන තේරුම දෙයි. නිවන කිසිම දෙයකින් සකස් වුවක් නොවේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත් දේ හැදින්වෙන්නේ සංඛත නමිනි. සංඛත සියල්ල අනිත්‍ය ය. ෙ

No comments:

Post a Comment