Sunday, February 17, 2013

අසමසම

අසමසම
අසම සම යනු සමානයෙකු නැත යන අරුතයි. එබදු අසමසමයන් හා සමාන වූයේ අසමසම යි. බුදුරජාණන් වහන්සේ ස‍දහා මෙය යෙදේ. එ බුදුරජාණන් වහන්සේට සමානයෙකු මේ තුන්ලොව ම ඇති නොවන හෙයිනි.

No comments:

Post a Comment