අරූප ධ්‍යාන සතරින් එකකි. විඤ්ඤානඤ්චායතනය
උපදවාගත් යෝගාවචරයා(භාවනා කරන්නා) නැවත නැවත එම ධ්‍යානයට සමවදින කල මවිසින් ලබන ලද
මේ ධ්‍යානයෙහි අරමුණු ඖදාරික යැයි සිතා ඊට වඩා සියුම් වු ධ්‍යානයකට වැර වඩන්නේ ආකිඤ්චඤ්ඤායතනය
ධ්‍යානය ලබයි. ඒ භාවනාව වඩන යෝගාවචරයාට කිසිවක් නැත ශුන්‍යය යන ප්‍රඥප්තිය අරමුණු
කොට මනෝද්වාරාවජ්ජන චිත්තය ඉපද ඒ අරමුණ ම එල්බ ගෙන භාවනා කරනුයේ කාමාවචර කුසල
චිත්තයක් උපදවා එය ද නිරුද්ධ වු කල උපෙක්ඛා එකග්ගතා යන ධ්‍යානාංග දෙකෙන් යුක්ත
ආකිඤ්චඤ්ඤායතන කුසල විත්තය උපදවා ගනි.
No comments:
Post a Comment