කොසොල් රට ගර්ග(ගග්ග) නම් පුරෝහිතයාගේ හා මන්තානි බැමිණියගේ පුත්‍රයා අහිංසක නම් විය. හිංසාවක් නොකරන්නා යනු එහි තේරුම යි. ඔහු උපන්දින ගෙයි තිබුණු සියලු අවි දිලිසුන ද කිසිවකින් කිසිවකුටත් හිංසාවක් නොවිණ. උපන් කුමාරයාට ඒ හේතුවෙන් අහිංසක කියා නම් තබන ලදි. පසු කාලයේදී ඔහු ප්‍රසිද්දියට පත් වූයේ අංගුලිමාල යනුවෙනි.
ලියාපදිංචි අංක බෞ:ක:දේ 11/06/දෙපා/ලි/511 ත:බෞ:ස 7099 දහම් පාසලේ ලිපිනය 93/118,Avissawella road,Orugodawatta,wellampitiya,sri lanka - 93/118,අවිස්සාවේල්ලපාර,ඔරුගොඩවත්ත,වැල්ලම්පිටිය,ශ්‍රිලංකාව.
Friday, April 29, 2016
Thursday, April 28, 2016
අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා
1. අඤ්ඤා කොණ්දඤඤ මහාථෙර
2. වප්ප මහාථෙර
3.භද්දිය මහාථෙර
4. මහානාම මහාථෙර
5. අස්සජි මහාථෙර
6. නාලක මහාථෙර
7. යස මහාථෙර
8. විමල මහාථෙර
9. සුබාහු මහාථෙර
10. පුණ්ණජි මහාථෙර
11. ගවම්පති මහාථෙර
12. උරුවෙල කස්සප මහාථෙර
13. නදි කස්සප මහාථෙර
14. ගයා කස්සප මහාථෙර
15. සාරිපුත්ත මහාථෙර
16. මොග්ගල්ලාන මහාථෙර
17. මහා කස්සප මහාථෙර
18. මහා කච්චාන මහාථෙර
19. මහා කොට්ඨිත මහාථෙර
20. මහා කප්පින මහාථෙර
21. මහා චුන්ද මහාථෙර
22. අනුරුද්ද මහාථෙර
23. කංඛාරේවත මහාථෙර
24. ආනන්ද මහාථෙර
25. නන්දක මහාථෙර
26. භගු මහාථෙර
27. නන්ද මහාථෙර
28. කිම්බිල මහාථෙර
29. භද්දිය මහාථෙර
30. රාහුල මහාථෙර
31. සීවලි මහාථෙර
32. උපාලි මහාථෙර
33. දබ්බ මහාථෙර
34. උපසේන මහාථෙර
35. ඛදිරවනිය මහාථෙර
36. පුණ්ණ මහාථෙර
37. පුණ්ණ(සුනාපරත්තක) මහාථෙර
38. සොණ(කුටිකණ්ණ) මහාථෙර
39. සොණ(කෝළිවිස) මහාථෙර
40. රාධ මහාථෙර
41. සුභූති මහාථෙර
42. අංගුලිමාල මහාථෙර
43. වක්කලි මහාථෙර
44. කාළුදායි මහාථෙර
45. මහා උදායි මහාථෙර
46. පිළින්දවච්ඡ මහාථෙර
47. සෝභිත මහාථෙර
48. කුමාරකස්සප මහාථෙර
49. රට්ඨපාල මහාථෙර
50. වංගිස මහාථෙර
51. සභිය මහාථෙර
52. සේල මහාථෙර
53. උපවාන මහාථෙර
54. මෙසිය මහාථෙර
55. සාගත මහාථෙර
56. නාගිත මහාථෙර
57. ලකුණ්ටක භද්දිය මහාථෙර
58. පිණ්ඩෝලභාරද්වාජ මහාථෙර
59. මහාපන්ථක මහාථෙර
60. චුල්ල පන්ථක මහාථෙර
61. බක්කුල මහාථෙර
62. කොණ්ඩධාන මහාථෙර
63. දාරුචීරිය මහාථෙර
64. යසෝජ මහාථෙර
65. අජිත මහාථෙර
66. තිස්ස මෙත්තෙය්‍ය මහාථෙර
67. පුණ්ණක මහාථෙර
68. මෙත්තගු මහාථෙර
69. ධෝතක මහාථෙර
70. උපසිව මහාථෙර
71. නන්ද මහාථෙර
72. හේමක මහාථෙර
73. තෝදෙය්‍ය මහාථෙර
74. කප්ප මහාථෙර
75. ජතු කණ්ණි මහාථෙර
76. භද්‍රාවුධ මහාථෙර
77. උදය මහාථෙර
78. පෝසාල මහාථෙර
79. මෝඝරාජ මහාථෙර
80. පිංගිය මහාථෙර
2. වප්ප මහාථෙර
3.භද්දිය මහාථෙර
4. මහානාම මහාථෙර
5. අස්සජි මහාථෙර
6. නාලක මහාථෙර
7. යස මහාථෙර
8. විමල මහාථෙර
9. සුබාහු මහාථෙර
10. පුණ්ණජි මහාථෙර
11. ගවම්පති මහාථෙර
12. උරුවෙල කස්සප මහාථෙර
13. නදි කස්සප මහාථෙර
14. ගයා කස්සප මහාථෙර
15. සාරිපුත්ත මහාථෙර
16. මොග්ගල්ලාන මහාථෙර
17. මහා කස්සප මහාථෙර
18. මහා කච්චාන මහාථෙර
19. මහා කොට්ඨිත මහාථෙර
20. මහා කප්පින මහාථෙර
21. මහා චුන්ද මහාථෙර
22. අනුරුද්ද මහාථෙර
23. කංඛාරේවත මහාථෙර
24. ආනන්ද මහාථෙර
25. නන්දක මහාථෙර
26. භගු මහාථෙර
27. නන්ද මහාථෙර
28. කිම්බිල මහාථෙර
29. භද්දිය මහාථෙර
30. රාහුල මහාථෙර
31. සීවලි මහාථෙර
32. උපාලි මහාථෙර
33. දබ්බ මහාථෙර
34. උපසේන මහාථෙර
35. ඛදිරවනිය මහාථෙර
36. පුණ්ණ මහාථෙර
37. පුණ්ණ(සුනාපරත්තක) මහාථෙර
38. සොණ(කුටිකණ්ණ) මහාථෙර
39. සොණ(කෝළිවිස) මහාථෙර
40. රාධ මහාථෙර
41. සුභූති මහාථෙර
42. අංගුලිමාල මහාථෙර
43. වක්කලි මහාථෙර
44. කාළුදායි මහාථෙර
45. මහා උදායි මහාථෙර
46. පිළින්දවච්ඡ මහාථෙර
47. සෝභිත මහාථෙර
48. කුමාරකස්සප මහාථෙර
49. රට්ඨපාල මහාථෙර
50. වංගිස මහාථෙර
51. සභිය මහාථෙර
52. සේල මහාථෙර
53. උපවාන මහාථෙර
54. මෙසිය මහාථෙර
55. සාගත මහාථෙර
56. නාගිත මහාථෙර
57. ලකුණ්ටක භද්දිය මහාථෙර
58. පිණ්ඩෝලභාරද්වාජ මහාථෙර
59. මහාපන්ථක මහාථෙර
60. චුල්ල පන්ථක මහාථෙර
61. බක්කුල මහාථෙර
62. කොණ්ඩධාන මහාථෙර
63. දාරුචීරිය මහාථෙර
64. යසෝජ මහාථෙර
65. අජිත මහාථෙර
66. තිස්ස මෙත්තෙය්‍ය මහාථෙර
67. පුණ්ණක මහාථෙර
68. මෙත්තගු මහාථෙර
69. ධෝතක මහාථෙර
70. උපසිව මහාථෙර
71. නන්ද මහාථෙර
72. හේමක මහාථෙර
73. තෝදෙය්‍ය මහාථෙර
74. කප්ප මහාථෙර
75. ජතු කණ්ණි මහාථෙර
76. භද්‍රාවුධ මහාථෙර
77. උදය මහාථෙර
78. පෝසාල මහාථෙර
79. මෝඝරාජ මහාථෙර
80. පිංගිය මහාථෙර
Wednesday, April 27, 2016
අසුභානුස්සති
මෘත ශරිරයක අවස්සථා දහයක් අරමුණු කරගෙන කරණ භාවනාව අසුභාණුස්සතිය යි. එම අවස්ථා දහය දස අසුභ යනුවෙන් හැදින්වේ. ඒවා නම්:
1. උද්ධුමාතක(ඉදිමි ගිය මළ සිරුර)
2. විනීලක(නිල් වු පැහැය ඇති මළ සිරුර)
3. විපුබ්බක(තැනින් තැනින් පූයා වැගිරෙන මළ සිරුර)
4. විච්ඡිද්දක(දෙකඩ කොට සිදින ලද පිලිකුල් උපදවන මළ සිරුර)
5. වික්ඛායිතක(තැන් තැන් බලු සිවලුන් සපා කෑ මළ සිරුර)
6. වික්ඛිත්තක(අත්පා අාදිය ෙවන් ෙවන් ව විසුරුවා හළ මළ සිරුර)
7. හත වික්ඛිත්තක(විවිධාකාරෙයන් කපා තැන තැන විසුරුවා හළ ෙකාටස් අැති මළ සිරුර)8. ෙලා්හිතක(තැනින් තැන ල් වැගිෙරන මළ සිරුර)
9.පුළවක(පණුවන් කා කුණුව ගිය මළ සිරුර)
10. අට්ඨික(ශේෂව ඇති ඇට සැකිල්ල)
අසුභානුපස්සති භාවනාව විශේෂයෙන් රාග චරිත ඇත්තවුන් සදහා දෙන භාවනා ක්‍රමයකි
Sunday, February 14, 2016
වන ඖෂධ
වන ඔෘෂධ
1 සුදු හදුන් 41 ගොකටු මුල් 81 කලාදුරු 121 පලොල් මුල්
2 සැවැන්දරා 42 ගස් කරල් හැබ 82 කොබොනීල පොතු 122 පැගිරිමාන්න මුල්
3 අරළු 43 කරපිංචා නැටි 83 කොත්ත මල්ලි 123 පෙති පුවක්
4 ඉරමුසු 44 සියඹලා නැටි 84 කටු කරඩු මල් 124 දේවදාර
5 ඉගිනි ඇට 45 කිරිබදු අල 85 කුබුක් පොතු 125 දැත්ත අල
6 ඉරිවේරිය 46 හාතාවාරිය අල 86 කබරෝස සුල් 126 දේවදුරු
7 කප්පරවල්ලිය 47 හීං මදුරුතලා 87 එරබදු පොතු 127 දෙළුම් ලෙලි
8 උදු අැට 48 හොර අරටු 88 නස්නාරං මුල් 128 දුම්මැල්ල
9 අසමෝදගම් 49 හිං නෙරංචි 89 තලිස් පතුරු 129 දියමිත්ත
10 අරත්ත අල 50 කටු නෙරංචි 90 නීර මුල්ලිය 130 යකිනාරං මුල්
11 බිං කොහොඹ 51 කොල්ලු 91 නෙළුම් රේණු 131 ගංසූරියා පොතු
12 අමුක්කරා අල 52 කටිපල 92 නාමල් රේණු 132 හිරස්ස පලු
13 සස්සද 53 මී මල් 93 වද කහ 133 ආපසු මදු
14 උලුහාල් 54 මසක්කා 94 වලගසාල් 134 බැබිල
15 අස්වැන්න 55 මුරුවා මුල් 95 වැල්මී 135 සපුමල්
16 සිරිතේක්කු 56 මාදං පොතු 96 වැල් මදටිය 136 ගොන් කැකිරි අල
17 අශෝකා පොතු 57 චින අල 97 වැල් තිබ්බටු 137 කුඩුමිරිස්ස
18 බුළු ගෙඩි 58 ඊ තණ 98 විෂ්ණු කාන්තිය 138 කුකුරුමාන්න ගෙඩි
19 ඇහැල පොතු 59 කොතල හිඹුටු 99 වදුරු මෑ ඇට 139 කර්කටක සිංගි
20 පාවට්ටා මුල් 60 කොල්ලන් කොළ 100වෙනිවැල් ගැට 140 වගපුල්
21 වියලි ඉගුරු 61 කිරත්ත 101 වල් ගම්මිරිස් 141 වෙිලා මුල්
22 ඉගුරු පියලි 62 කපු කිනිස්ස ඇට 102 වැල් පෙනෙල 142ත්‍රස්ත වාලු
23 එඬරු මුල් 63 කීකිරිදිය 103 රණවරා මල් 143 යක්වනස්ස
24 ඒලබටු මුල් 64 මූනමල් පොතු 104 රසකිද
25 බෝධි ඇට 65 මුඩමභරත 105 රුක්මල්
26 සිවිය වැල් 66 මිදිමුල් 106 රත්මල්
27 ඔලිද මුල් 67 මුරුංගා මුල් 107 ලොත් සුඹුලු
28 එකංවේරිය 68 මුරුක්කු තිප්පිලි 108 ලුනුවිල
29 බෙලි මුල් 69 මුකුණුවැන්න දඬු 109 ලුනුවරණ පොතු
30 සුදු ළුණු 70 කටු කරෝසන 110 පඩවැල්
31 සූදුරු 71 කුඹුරු ඇට 111 කුප්පමේනියා
32 නෙල්ලි 72 කොලිද හාල් 112 අක්කපාන
33 නික මුල් 73 කරාඹු නැටි 113 තල දඬු
34 සෙනෙහෙ කොළ 74 කරද පොතු 114 තිප්පිලි
35 සාරණ මුල් 75 වැල් කහබිලි මුල් 115 තොටිල
36 සමන් පිච්ච මල් 76 කොහොඹ පොතු 116 තුවරලා
37 සේපාලිකා මල් 77 කළාදුරු අල 117 පිටවක්කා
38 ගප් තිප්පිලි 78 කටුවැල් බටු 118 පොල් පලා
39 ගම්මිරිස් 79 කිමි සත්තු 119 පත්පාඩගම්
40 ගල්කූරු මුල් 80 කුරුදු පොතු අල 120 පිලමුල්
Subscribe to:
Posts (Atom)























































